ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල අයවැය සිහින ලෝකයක සිට සකස් කර ඇති  බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මතා පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/11/PATALI-CHAMPIKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content