ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිවුදෙනෙකු පිළිබදව අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් අනාවරණයක් සිදුකරනු ලැබුවා.

එහිදි ඔහු ප්‍රකාශ කර සිටියේ අදාළ අපේක්ෂකයින් සිවුදෙනා අතරට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ නම ද ඇතුලත් බවයි.

https://www.vnews.lk/storage/2023/12/SAGARA-KARIYAWASAM-EDIT-01.mp3?_=1

මේ අතර ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබුණා.

ඒ, සාගර කාරියවසම් මහතා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනයේදී සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පිරිසක් සිදු කරන ලද විරෝධතාවයක් හේතුවෙනුයි.

මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා.

https://www.vnews.lk/storage/2023/12/SAGARA-KARIYAWASAM-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content