ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසියේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“සාමුහික සෞභාගය සදහා ජලය” යන තේමාව යටතේ ඉන්දුනීසියාවේ බාලි නගරයේදී ඊයේ ආරම්භ වූ 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසිය හෙට අවසන් වීමට නියමිතයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරය සදහා එක්වුණේ.

WhatsApp Group

Skip to content