නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා

ඔහු සදහන් කලේ වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට විවිධ උත්සාහයන් වල නිරත වන බවයි.

ඔහු මේ බව සදහන් කලේ මහනුවර ප්‍රදේශයේ පැවති ජන ර්ලියක් අමතමින්.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා අවශ්‍ය යාන්ත්‍රනය වතමන් ජනාධිපතිවරයා සතුව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

WhatsApp Group

Skip to content