මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි බවටයි ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content