2024 ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන පැමිණිලි සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ක කාලය තුල වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 35ක්.

එම සියලු පැමිණිලි මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතරින් පැමිණිලි 03ක් ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට සහ අනෙක් පැමිණිලි 32ක දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ලැබී තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ සමස්ත පැමිණිලි අතරින් 642ක් මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වාර්තා වන බවයි.

WhatsApp Group

Skip to content