ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි ඉතාලි ජනරජයේ තානාපති දමියානෝ ෆ්‍රැන්කෝවිහ් (Damiano Francovigh) මහතා, ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Felix Neumann) මහතා සහ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්තය සඳහා මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) යන මහත්වරුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ

WhatsApp Group

Skip to content