වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිවිටෙකත් තමන් සහයෝගය ලබා නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

https://www.vnews.lk/storage/2023/06/SARATH-FONSEKA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content