පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද  රැස්වී තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ කණ්ඩායම ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සහාය දැක්වීමට කැපවන බවට ප්‍රතිඥා දුන් බවය.

WhatsApp Group

Skip to content