ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටු තුනක් පත්කර තිබෙනවා.

ඒ ඉරානයේ සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම්වලට මුහුණ දීමේ පුර්ව සුදානමක් ලෙසයි.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබද විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සදහා ඉහළ මට්ටමේ කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content