ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව අතර අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා .
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පවතී ජන හමුවකට එක් වෙමින් .
සොරකම් කිරීම් පිලිබදව 2015 ආණ්ඩු සමයේදී ඔවුන්ට ක්‍රියාමාර්ග ගැනීමට හැකිව තිබු බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/06/ROHITHA-EDIT-.mp3?_=1

ආර්ථික අර්බුධයෙන් රට ගොඩ නැගීම සඳහා සියලු දෙනා එක් විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පවසනවා .
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් පල කරමින් .
එහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දීම නිෂ්පල ක්‍රියාවක් බවයි .

https://www.vnews.lk/storage/2023/06/AJITH-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content