ජනතා කේන්ද්‍රිය රාජ්‍ය සේවයකට තමන් සුදානම් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

රට ගොඩනැගිමට අවශ්‍ය සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content