ජනතා අපේක්ෂා ඉටු කිරීම වෙනුවෙන් රජය ඉදිරි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය සංවිධායන කරන ජන රැලි මාලාවේ පොළොන්නරුව නගරයේ පැවැති ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

වංචනිකයින්ට සහ දුෂිතයින්ට දඩුවම් ලබා දීම සම්බන්ධයෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් පලකළා.

WhatsApp Group

Skip to content