ජනතාව පක්ෂ පිළිබදව පිල්බෙදිමින් පුද්ගලයින් සමග ගැටුම් ඇතිකර ගත්තද පාර්ලිමේන්තුවේ සමාජීකයින් සියලු දෙනාම මිත්‍රයින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .

ජන රැලියක් අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට ලබදෙන වරප්‍රසාද සියල්ලක්ම ජනතාව වෙනුවෙන් කප්පාදු කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-1-3.mp3?_=1

WhatsApp Group

Skip to content