රජය හැකි සෑම විටක ම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමත්‍යවරයා සඳහන් කරන්නේ , රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණත් නොමැති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2024/08/RANJITH-SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content