ජනතාවගේ හඬ මර්ධනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා.

වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙලෙස විවිධ මර්ධන නීති ගෙන එනු ඇති බවටයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/JOSHAP-STARLING-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content