විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.

මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය අනීතික බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

WhatsApp Group

Skip to content