ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේනවා .

ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයින් තමන් භාවිතා කරන සිම්පත තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තම ජාතික හැඳූනුම්පත් අංකය යටතේ නිකුත් වී ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත්ව සිටිය යුතු බව ඔවුන් දැනුම් දෙනවා.

තමන්ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පතක් ලියාපදිංචි වී ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු වනවා .

WhatsApp Group

Skip to content