ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2007 වර්ෂයේ ජනවාරි 31 වන දිනට පෙර උපන් වැසියන් ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

එසේ නොමැති නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිස ඒ පිළිබදව තොරතුරු නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කරගන්නා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියා.

WhatsApp Group

Skip to content