මහ මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය කෙරෙහි විශ්වාසය තබා අලියා ලකුණට ඡන්දය ලබා දෙන ලෙස එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරණයේදී තම දරුවන්ගේ කැමැත්තට අනුව වතුකරයේ ජනතාව ඡන්දය භාවිත කළ ද මහ මැතිවරණයේදී ස්ව කැමැත්තට ඡන්දය භාවිතා කරන ලෙසයි ඒ මහතා පැවසුවේ.

නොර්වුඩ් නිව්වැලි වත්තේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content