ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි මස අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පවත්වනු ලබන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ්.එල්. රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පවසා සිටියා.

ඒ අනුව සැප්තැම්බර් 17 වනදාත් ඔක්තෝම්බර 16 වනදාත් අතර ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

WhatsApp Group

Skip to content