මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා හා අදාළ කටයුතු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනහොත්, ඉදිරියේදී මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පෙන්වා දෙනවා.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කඩිනමින් සීමානිර්ණ කටයුතු අවසන් කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළා.

WhatsApp Group

Skip to content