ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනයේ කටයුතු මීට ටික වේලාවකට පෙර අවසන් වුණා.

හෙට සහ අනිද්දා යන දින දෙකේදීත් පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

WhatsApp Group

Skip to content