චීන ආයෝජකයන් කණ්ඩායමක් සහ ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් ඊයේ (10) එම අමාත්යංශයේ දී පැවැත්විණ.
එහි දී චීන ආයෝජකයන් මෙරට සිදු කිරීමට බලාපොරොත්තු වන නව ආයෝජනයන් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

WhatsApp Group

Skip to content