ඉකුත් වසර අවසන් වන විට, චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩොලර් ට්‍රිලියන 3.2 ඉක්මවූ බව චීන ජාතික විදේශ විනිමය පරිපාලනය සඳහන් කරනවා.

පසුගියදා නිකුත් කෙරුණු “2023 – චීනයේ ගෙවුම් ශේෂ වාර්තාවේ” මේ බව සඳහන් වන අතර රටේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂය ද සාමාන්‍යයෙන් ස්ථාවර මට්ටමක පවතින බව ද එහි දක්වා තිබේ.

WhatsApp Group

Skip to content