මෙම වසරේ ආරම්භයේ සිට චීනයේ විදේශ වෙළදාම ඉහළ ගොස් තිබෙනවා.

ඒ රුසියාව, ඉන්දියා, අප්‍රිකාව සහ ලතින් අමෙරිකානු රටවලින් එන දැඩි ඉල්ලුම හමුවේයි.

මේ අනුව පසුගිය මාස 2 තුළ එරට ආර්ථික අපනයනය සියයට 7.1 කින් ඉහළ ගොස් ඇති අතර වෙළඳ අතිරික්තය අමෙරිකානු ඩොලර් බිලියන 125.2 දක්වා ළඟා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content