චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් චීන විද්්‍යුත් වාහනවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි යුරෝපා සංගමය පවසන්නේ.

එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content