ප්රංශයේ පැරිස් නුවර දී 2024 පැරිස් සංසදයට සමගාමීව චීනයේ මුදල් උප අමාත්ය ලියාඕ මින් මහතා සහ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය.
මේ අතර ශ්රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ණය ප්රතිකාරය සහ ක්රියාත්මක වෙමින් පවතින ගිවිසුම්වලට අත්සන් තැබීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයට පැමිණ ඇති බව රාජ්ය අමාත්යවරයා සඳහන් කරයි.

WhatsApp Group

Skip to content