චැනල් ෆෝ නාලිකාව ලෝකය පිළිගත් නාලිකාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

මේ අනුව ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇති කරුණු අනුව කටයුතු කරමින් පාස්කු ප්‍රහාරය පිළිබදව වැඩිදුර තොරතුරු සොයාගත හැකි බවටයි ඒ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.

 

https://www.vnews.lk/storage/2023/09/WASU-DEWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content