ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අද දිනයේදී අභ්‍යවකාශ ගත කළා.

මෙලෙස අභ්‍යවකාශ ගත කර කෙරුනේ එක්සත් රාජධානියේ සමාගමකට අයත් චන්ද්‍රිකා 36ක් බව සඳහන්.

අද උදෑසන චෙන්නායි ආසන්නයේ වු ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම චන්ද්‍රිකා රැගත් රොකට්ටුව අභ්‍යවකාශ ගත කල බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.

මේ සමගම මෙම වසරේ දී ඉන්දිය අභ්‍යවකාශ ඒජන්සිය මගින් කක්ෂ ගත කිරීමට අපේක්ෂා කරන චන්ද්‍රිකා සංඛ්‍යාව 616ක් වන බව සඳහන්..

WhatsApp Group

Skip to content