ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිං නුවර දී පසුගිය දා ආරම්භ විය

ඒ , නුදුරේදී ආරම්භ වීමට නියමිත 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුවට සමගාමීවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුව හා චීන මාධ්‍ය සමූහය එක්ව එය සංවිධාන කර තිබුණි.

මෙවර එහි තේමාව “සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමග, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම” යන්නයි

WhatsApp Group

Skip to content