හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බිද දැමීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .

මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

සැලසුම් සහගතව තුන්වන පාර්ශවයක් විසින් අදාළ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කල බවද ඒ මහතා මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/09/NAMAL-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content