වනසතුන්ගෙන් වගාවන්ට වන හානි වැළැක්වීම සදහා ගොවීන්ට වායු රයිෆල් ලබා දීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට වායු රයිෆල් 268 ක් ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවයි ඔහු සදහන් කළේ.

 

https://www.vnews.lk/storage/2023/10/AMARAWEERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content