මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද සිට ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

මීට පෙර ගොවීන්ට පොහොර ලබා දීම සිදු කෙරුණේ වවුචර්පත් නිකුත් කිරිම මගින්.

මේ අතර, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  මහතා කියා සිටියේ නියඟයෙන් වගා හානි සිදු වූ වලව ගොවීන් වෙත වන්දි ලබා දීම ද සිදු කරන බවයි.

WhatsApp Group

Skip to content