ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් පහළ දැමූ බවයි.

එහි නව මිල රුපියල් 2982 ක්.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 1198 ක්.

කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 561 ක්.

 

WhatsApp Group

Skip to content