ගුවන් යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුව විසිනුයි මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත්තේ.

පලාලි ගුවන් හමුදා කදවුරේදී මෙම ගුවන් යානා අමතර කොටස් මතුපිට පිළියම් කිරීම ආරම්භ කෙරුණා.

මේ සඳහා චීනයේ ගුවන් තාක්ෂණ ආනයක හා අපනයන ආයතනයේදී විශේෂඥ කණ්ඩායම් විසින් සහය ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content