බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයයට ගුවන් යානාවක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

අයහපත් කාළගුණය හමුවේ යානය බාර්සිලෝස් හි ගුවන් තොටුපොළකට  ගොඩබැස්වීමට උත්සහ කිරීමේදී  අනතුර සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content