ගුවන් යානයක් පහත් කිරීමෙන් මීගමුව, කටානේ නිවාසවලට හානි සිදුව ඇති බවට පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

මීට පෙර සිද්ධිය විමර්ශනය කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණ කණ්ඩායමක් පත් කළ බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ.

ඔවුන් ලබාදුන් වාර්තාව පිළිබද ඇතැම් පාර්ශව සෑහිමකට පත් නොවීම හේතුවෙන් නැවත විද්වත් කමිටුවක් පත් කර විමර්ශනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content