කටුනායක ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භ කර තිබෙනවා .

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, පසුගිය දා ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා තිබු බවයි.

රට ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගම ජපාන ජයිකා ආයතනය විසින් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ලබා දුන් ණය මුදල් නවතා දැමුණා .

 

WhatsApp Group

Skip to content