ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනක් හේතුවෙන් පාසැල් සිසුන්ගේ වාර විභාගය දින දෙකක් නොපැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අද සිට සති දෙකක් ගුරු විදුහල්පති සංධානය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක ද නිරත වන බවයි.

කෙසේ වෙතත් අද දිනයේ වර්ජනයට සහය නොදක්වන බව, ගුරු විදුහල්පති එකමුතුව පවසනවා.

WhatsApp Group

Skip to content