රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා මෙම විභාගයෙන් ගුරවරුන් බඳවා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ,

මෙම විභාගය සඳහා වයස අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට අයැදුම් කළ හැකියි. අයැදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදා අවසන්වීමට නියමිතයි.

්චචකසජ්එසදබිගාදැබැඑිගකන වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

2023 පළමු පාසල් වාරයට පෙර මෙම ගුරුවරුන් බඳවා ගැනීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content