ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මෙරට තේ අපනයන සමාගමක් විසින් මෙම වාර්තාව හිමිකරැගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම සමාගම නිෂ්පාදනය කළ තේ පෝච්චියේ ධාරිතාව ලීටර 14,300 ක්.

මෙම පෞද්ගලික සමාගම දීර්ඝ කාලයක් සෞදි අරාබිය ඇතුලු රටවල් රැසකට තේ අපනයනයේ නිරත ප්‍රමුඛ සමාගමක් බව සඳහන්.

WhatsApp Group

Skip to content