ගෘහස්ත ගෑස් මිල සංශෝධනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදුවුණේ පසුගිය ජුනි හතරවනදායි.

එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 3790ක් වනවා.

මේ අතර අඩු කළ බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළා.

ඒ අනුව සියලුම ලංගම හා පෞද්ගික බස් රථ සදහා සංශෝධිත ගාස්තු ඇතුලත් පත්‍රිකා අද ලබා දෙන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂි වෙල්ගම මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content