ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ සමාගම පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව දැනට පවතින මිල ගණන් මාර්තු මාසය සඳහා වලංගු වන බවයි ලිට්රෝ සමාගම නිවේදනය කළේ.
ලෝක වෙළඳපොලේ මිල ගණන් හා සැසදීමේ ගෑස් මිල වැඩි කළ යුතුව තිබු බව ද ලිට්රෝ සමාගම සදහන් කළා.
උණුසුම් පුවත්
- ආණ්ඩුකාරවරුන්ගෙන් ජනපති යෝජනා ඉල්ලයි
- ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් කිරීමට සහය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවත අවධාරණය කරයි
- සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දින තුනක ඩෙංගු මර්ධන වැඩසටහනක්
- දිස්ත්‍රික්ක 11 ක ගොවී ගිණුම්වලට පොහොර සහනාධාරය බැර කෙරේ
- සහල් හිඟයට පිළියම් සෙවීමට ජනපති අද සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡාවක
- පොලිසිය ගැන පැමිණිලි කරන්න විශේෂ දුරකථන අංකයක්
- මෙම වසරේදී අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව තුන් දහස ඉක්මවයි
- විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම් දීමක්