පාසල් යන ගැහැණු දරුවන් ගේ මන්දපෝෂණ දර්ශකවලින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

කාන්තා දිනයට සමගාමීව ඊයේ සිනයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මෙම අදහස් පල කලේ.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල චමල් සංජීව මහතා කියා සිටියේ ප්‍රතිශතයක් ලෙස 16.8%ක් වන එය දෙවැනි වන්නේ ඉන්දියාවේ ප්‍රතිශයට පමණක් බවයි.

WhatsApp Group

Skip to content