ගැබිනි මව්වරුන් සඳහා රජය නොමිලේ දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට පමණක් නිකුත් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

මීට පෙර මෙම පෝෂණ මල්ල කිසිදු භේදයකින් තොරව සියලුම ගැබිනි මව්වරුන් වෙත නිකුත් කිරීම සිදු කරනු ලැබුවා.

නමුත් පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී එය අත්හිටුවනු ලැබුවා.

කෙසේවෙතත් ඉදිරියේදී තෝරාගත් පිරිසකට එය යලි නිකුත් කිරීමට කටයුතු කරාන බවයි අමාත්‍යවරිය කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/GEETHA-KUMARASINGHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content