ගැබිණි  මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බවට අනාවරණයක්
පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය පවසනවා

මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව ඔහු සඳහන් කළේ

දියවැඩියාව රෝගයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවසමින් ඔහු සඳහන් කළේල පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යාවශ්‍ය බවත්ල අධික සීනි සහිත ආහාර පරිභෝජනය අඩු කර එළවලුල මස්ල මාළු සහිත ආහාර වේලකට යොමුවිය යුතු බවත් තමාගේ උසට සරිලන බරක් පවත්වා ගැනීම වැදගත් බවයි

WhatsApp Group

Skip to content