2030 වසර වන විට ගැබ්ගෙල පිලිකා හේතුවෙන් ශ්‍රී ලංකාව තුල සිදුවන මරණ සංඛ්‍යාව සියයට 30 කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ පද්මක ද සිල්වා මහතා සඳහන් කළේ මෙරටින් පූර්ණ වශයෙන්ම ගැබ් ගෙල පිළිකා තත්ත්වය තුරන් කිරීම දීර්ඝ කාලීන සැලැස්මේ ප්‍රධාන අරමුණ වන බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

https://www.vnews.lk/storage/2023/08/PADMAKA-DE-SILWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content