13,000කට අධික ළමුන් පිරිසක් ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

තවත් ළමුන් දහස් ගණනක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති අතර ළමුන් වැඩි පිරිසක් දැඩි මන්දපෝෂණ තත්ත්වයට පත්ව ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

ඊශ්‍රායලය හමාස් යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇත.

WhatsApp Group

Skip to content