ගාසා හි ළමා අරමුදල” සඳහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා.
ඒ සඳහා දායකවීමේ අවස්ථාවඊයේ දිනෙන් අවසන් වූ බවයි එම කාර්යාලය පවසන්නේ.

එහිදී 2024 ජූලි 31 දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාතිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content